එයාර් ඉන්දියා යානයකට අකරතැබ්බක්

Wait 5 sec.

ඉන්දියාවේ මුම්බායි නුවර, වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ගොඩ බෑමට සූදානම් වූ ‘එයාර් ඉන්දියා’ ගුවන් යානයක් අනතුරට ලක්විය.