1621දී රොබර්ට් බර්ටන් විසින් "The Anatomy of Melancholy" [ශෝකයේ ව්‍යුහ විද්‍යාව] ග්‍රන්ථය ප්‍රකාශයට පත් කරන ලද අතර එය නූතන බටහිර ලෝකයේ ශෝකය යන මෙම විශ්වීය මානව අත්දැකීමේ හේතු, ලක්ෂණ සහ ප්‍රතිකාර තේරුම් ගැනීමට සහ වර්ගීකරණය කිරීමට ගත් පළමු උත්සහය විය.