විපක්ෂ නායක ධූරය විපක්ෂයේ වෙනත් මන්ත්‍රීවරයකුට ලබා ගැනීමට රහසිගත සාකච්ඡා ආරම්භවී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.