අලි පැටව් හයක් ’’ගෙදර’’ යති

Wait 5 sec.

වනජීවී නිලධාරීන්ගේ සෙනෙහස රැකවරණය ලබමින් උඩවළව ඇත්අතුරු සෙවණේ සිටි අලි පැටවුන් 06 දෙනෙකු උඩවලව මව්ආර ප්‍රදේශෙය්දී වනාන්තරයට මුදා හැරියේය.