ජනපති ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු හමුවෙයි (VIDEO)

Wait 5 sec.

ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ප්‍රධාන ලේකම්වරුන් අතර හමුවක් ඊයේ පැවැත්වුණා. සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතු බවයි එහිදී ජනාධිපතිවරයා අවධාරණය කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජනපති ආණ්ඩුකාරවරු සහ ප්‍රධාන ලේකම්වරු හමුවෙයි (VIDEO) appeared first on Siyatha News.