අදත් උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO)

Wait 5 sec.

2028 වර්ෂය වන විට ලංකා ධීවර සංස්ථාව ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන බව නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ පවසනවා. ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමිනුයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post අදත් උණුසුම් වූ පාර්ලිමේන්තුව (VIDEO) appeared first on Siyatha News.