පාතාලයින් සමග සබදතා පැවැත්වූ උපපොලිස් පරීක්ෂක සහ යුධ හමුදා නිලධාරියා දින 90ක් රඳවා ගැනීමට නියෝග (VIDEO)

Wait 5 sec.

සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සම්බන්ධතා පැවැත් වූ උප පොලිස් පරීක්ෂකවරයා සහ යුද හමුදා නිලධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. දින 90ක රැඳවුම් නියෝග මත ඔවුන්ගෙන් ප්‍රශ්න කිරීම් සිදු කරන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post පාතාලයින් සමග සබදතා පැවැත්වූ උපපොලිස් පරීක්ෂක සහ යුධ හමුදා නිලධාරියා දින 90ක් රඳවා ගැනීමට නියෝග (VIDEO) appeared first on Siyatha News.