ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව ක්‍රීඩා කරන පළමු තරගය අද (සැප්: 13) බංග්ලාදේශය සමග පැවැත්විණි.සිය පළමු තරගයෙන් කඩුලු 6ක ජයක් හිමි කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.