ඇමෙරිකාවේ කන්සර්වේටිව් පක්ෂයේ ප්‍රබල දේශපාලන ක්‍රියාකරුවෙකු වූ චාලි කර්ක් වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව තිබේ. එරට යූටා ප්‍රාන්තයේ විශ්වවිද්‍යාලයක පැවති එළිමහන් විවාදයක් අතරතුරදී එල්ල කෙරුණු වෙඩි ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්විය.