ජනාධිපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න සිය අත්සන තබා තිබෙනවා. හිමිකම් ඉවත් කිරීම සම්බන්ධයෙන් ජනතාව ද සිය ප්‍රසාදය පළ කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post “කිව්ව දේ කරපු ජනපති” ජනපතිවරුන්ගේ හිමිකම් ඉවත් කිරීම ගැන ජනතාවගේ අදහස් (VIDEO) appeared first on Siyatha News.