ඇපල් සමාගම පසුගියදා පැවැත්වූ Awe Dropping Event එකේ දී අලුත්ම iPhone 17 දුරකථනය එලි දැක්වුවා. මෙම නව iPhone 17 දුරකථනය A19 චිප් සෙට් එකකින් බලගන්වනු ලබන අතර, 6-core CPU එකකින් සහ 5-core GPU එකකිිින් සමන්විත වේ. Ceramic Shield 2 තාක්ෂණය සහ 3000 nits පමණ peak brightness එකක් සහිත Super Retina XDR 120 Hz display එකක් […]