"මගේ දැනුමට අනුව අපේ රෝහලට ගෙනාපු රෝගීන් දෙන්නෙක් මැරුණා. ඒ වගේ ම තුවාල වෙච්ච අය 38 දෙනෙක් වගේ ප්‍රතිකාරවලට අරන් ආවා. අපිට කිසි ම ප්‍රශ්නයක් වුණේ නැහැ. මම රාජකාරි කරන රෝහල ඉස්සරහත් කට්ටිය කොඩි අරන් බයික්වල එහෙම යනවා. ඒ වුණත් අපිට කිසි ම ගැටලුවක් වුණේ නැහැ." ඔහු කියා සිටියේ ය.