සමේ වර්ණය හේතුවෙන් සිය බිරිඳ පණපිටින් පිළිස්සූ පුද්ගලයෙකුට ඉන්දීය අධිකරණයක් මරණ දඬුවම නියම කර තිබේ. ලක්ෂ්මි නමැති මෙම කාන්තාව මරණයට පෙර ඇය සිදු කළ ප්‍රකාශවලදී පවසා තිබුණේ, තම සැමියා වන කිෂන්දාස් "තම සම අඳුරුපැහැ වීම නිසා තමාට නිතර ම නින්දා අපහාස සිදු කළ බව ය."