Mobile Gaming වලට iPhone 17 Pro

Wait 5 sec.

Apple රසිකයන්ට අලුත්ම පුවතක් තියනවා. ඒ තමයි iPhone 17 Pro දැන් හොඳම gamers-friendly phone එකක් වෙලා. Apple සමාගමෙන් හදුන්වාදීලා තියෙන අලුත් විශේෂාංග නිසා, මේ 17 Pro model එකේ gaming experience එක ගොඩක් ඉහල ගිහින් තියනවා.  මේකේ කැපීපෙනෙන දේ තමයි “Active Thermal Cooling System” කියන එක. සරලව කිව්වොත්, phone එකෙන් වැඩි වාර ගණනක් gaming sessions වල […]