දිවයිනට පැමිණ සිටින ඉන්දියානු යුද්ධ හමුදාපතිවරයා ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජනරාල් ලසන්ත රොද්‍රිගෝ හමුවී තිබෙනවා. ඒ යුද්ධ හමුදා මූලස්ථානයේදී.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post යුද්ධ හමුදාපතිවරුන්ගේ හමුව (VIDEO) appeared first on Siyatha News.