සමගි ජන බලවේගී සහ එක්සත් ජාතික පක්ෂය ඒකාබද්ධ වැඩපිළිවෙළකට එකඟ වී තිබෙනවා. ඒ ඊයේ පැවතී එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී. මෙහිදී නායකයා කවුරුන්ද යන්න තීරණය කර නැති බව‍යි පක්ෂ සාමාජිකයින් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දුරකථනයයි අලියයි කැමතිවෙයි (VIDEO) appeared first on Siyatha News.