අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් කරනවා ද? රජය කියන්නේ කුමක් ද?

Wait 5 sec.

වසර කිහිපයකට ඉහත දී සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් ලෙස වෙනස් කිරීමට ගත් තීරණය කම්කරුවකු ගේ දිවි අහිමි කරමින් නැවතී ගිය අතර නැවතත් ඒ පිළිබඳව කතා බහක් මතුව තිබේ.ඒ පෞද්ගලික අංශයේ සේවකයන් වෙනුවෙන් ක්‍රියාත්මක සේවක අර්ථ සාධක අරමුදල විශ්‍රාම වැටුපක් ලෙස ලබා දීමට හැකි දැයි සලකා බලමින් සිටින බවට නියෝජ්‍ය කම්කරු අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශයත් සමග ය.