තැපැල් දිනයට කලු පටි බැන්ද තැපැල් සේවකයින්

Wait 5 sec.

ලෝක තැපැල් දිනය යෙදී ඇති (09) දිනයේ හැටන් ඇතුළු නුවරඑලිය දිස්ත්‍රික්කයේ තැපැල් කාර්යාල රැසකම තැපැල් සේවකයින් තැපැල් කාර්යාල ඉදිරිපිට කලු කොඩි ඔසවා රාජකාරි සිදු කරන අයුරු අද දින දක්නට ලැබී තිබෙනවා.තැපැල් දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා විසින් තමන්ව අවමානයකට ලක්කර ප්‍රකාශයක් කිරිමට විරෝධය පාමින් ලෝක තැපැල් දිනය සමරන්නේ නොමැතිව තමන් එම ප්‍රකාශයට විරෝධය දැක්වීමක් ලෙස කලු කොඩි ඔසවා, කලු පටි අතේ පැළඳ රාජකාරි කරන බවයි විරෝධතාවය දක්වන තැපැල් සේවකයින් කියා සිටියේ.The post තැපැල් දිනයට කලු පටි බැන්ද තැපැල් සේවකයින් appeared first on Siyatha News.