කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි

Wait 5 sec.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අද (09) උදෑසන අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට ගොස් තිබෙනවා.ඔහු මෙලෙස කොමිසම හමුවට ගොස් ඇත්තේ, නිසි පරීක්ෂාවකින් තොරව පිට කළ කන්ටේනර් පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.The post කන්ටේනර් පිටකිරීම සම්බන්ධයෙන් ගම්මන්පිලගෙන් අල්ලස් කොමිසම ප්‍රශ්න කරයි appeared first on Siyatha News.