දේශීය යාන්ත්‍රණය තමයි විසඳුම කියන ඇමති විජිත (VIDEO)

Wait 5 sec.

ජිනීවාවල ක්‍රියාදාමයට පාදක වන ජාතික ප්‍රශ්නය මින් පෙර පැවැති කිසිදු රජයක් විසින් නිසි ලෙස කළමනාකරණය කර නැතිබව අමාත්‍ය විජිත හේරත් පවසනවා. මෙතෙක් ජාත්‍යන්තරකරණය වී ඇති මානව හිමිකම් ක්‍රියාවලිය ජාතික තලයකට කෙසේ හෝ රැගෙන ඒම වත්මන් රජයේ අරමුණ බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post දේශීය යාන්ත්‍රණය තමයි විසඳුම කියන ඇමති විජිත (VIDEO) appeared first on Siyatha News.