වසර දෙකකට පෙර සිදුවූ ඔක්. 07 ප්‍රහාරයේදී හමාස් ප්‍රාණ ඇපකරුවෙකු වී ආපසු පැමිණි ෂරාබිට ඇසීමට සිදුවූ 'නරක ම' පුවත

Wait 5 sec.

මීට වසර දෙකකට පෙර ඊශ්‍රායලයට තුවක්කුකරුවන් කඩා වැදී අල්ලා ගන්නා ලද අය අතරින් ඉහළ ම පෙළේ ප්‍රාණ ඇපකරුවන්ගෙන් කෙනෙකු වූ එලි ෂරාබි, දුර්ලභ සම්මුඛ සාකච්ඡාවකදී, තමා නිදහස් වූ පසු තම පවුල මරා දමා ඇති බව දැනගත් මොහොත ගැන මෙනෙහි කළේ ය.