විශාල Security breach එකකට ලක්වුනු Discord

Wait 5 sec.

Discord කියන ලෝක ප්‍රසිද්ධ chat app එක අලුත් security ගැටලුවකට මුහුණ දීලා තියෙනවා.  සමාගම විසින් තහවුරු කරලා තියෙන විදියට, හැඳුනුම්පත් (Government ID) ඡායාරූප 70,000කට වැඩි ප්‍රමාණයක් අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. Discord විසින් මෙම ID පින්තූර එකතු කරන්නේ තමන්ගේ “identity verification” ක්‍රියාවලියට. හැබැයි දැන් මේ system එක පරිශීලකයන්ගේ විශ්වාසය බිඳලා දැම්මා කියලා කියන්නත් පුළුවන්. Discord සමාගම […]