2041 වෙනකල් ණය ගෙවන ණය යන්ත්‍රය (VIDEO)

Wait 5 sec.

කිසිදු වැඩකට ගෙන නැති 2003දී ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මිලදී ගත් වර්ණ සංයෝජනය යන්ත්‍රයක් පිළිබඳ තොරතුරු වාර්තාවනවා. 2041 තෙක් මෙම යන්ත්‍රයට ණය ගෙවන්නට ඇති බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හර්ෂ බණ්ඩාර පවසන්නේ. ඔහු ඒ බව පැවසුවේ අනුරාධපුර පැවති මාධ්‍ය වැඩමුළුවකදීයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post 2041 වෙනකල් ණය ගෙවන ණය යන්ත්‍රය (VIDEO) appeared first on Siyatha News.