ඉදිරියේදී ලබා දීමට අපේක්ෂා කරන නව වාහන අංක තහඩුවට ඇතුළත් විශේෂ ලක්ෂණ පිළිබඳව බීබීසී සිංහල සේවය වැඩිදුරටත් කරුණු සොයා බැලී ය.නව වාහන අංක තහඩුව ජාත්‍යන්තර ප්‍රමිතීන් 7ක් යටතේ, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව (ISO 7591-1982) ලබා දීමට කටයුතු කරන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ පැවසීය.