Lenovo සමාගම විසින් Gaming ලෝකයට එළිදක්වන ලද Legion Go 2 Hand-held ගේමිං PC එක Nintendo Switch හට සමාන කුඩා හා අතේ ගෙන යා හැකි සැලසුමකින් නිර්මාණය වී තිබෙනවා. මෙම උපාංගය සම්පූර්ණයෙන්ම Windows 11 මත පදනම් වී ක්‍රියා කරයි. මෙයින් අදහස් වන්නේ Steam, Epic Games Store, Xbox Game Pass සහ GOG වැනි සියළුම ප්‍රධාන ගේම් Platform […]