සූකර උණ රෝගය තවදුරටත් පැතිර යාම වැළැක්වීමේ අරමුණෙන් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශ ලෙසයි නම් කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post සූකර උණ පාලනයට අතිවිශේෂ ගැසට්ටුවක් (VIDEO) appeared first on Siyatha News.