වකුගඩු රෝගීන්ගේ රුධිර කාන්දුකරණය සඳහා යොදාගන්නා ප්රේෂණ කටුවල කිසිදු හිඟයක් නැති බව නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි පවසනවා. ෆාමසිවලින් අධික මුදලක් වියදම් කර එම කටුව මිලදී ගැනීමේ කිසිදු අවශ්‍යතාවයක් නැති බවද ඔහු අවධාරණය කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post වැරදි ප්රචාරයක් ගැන නියෝජ්ය ඇමති හංසකගෙන් පිළිතුරු (VIDEO) appeared first on Siyatha News.