ලොව හොඳම මැතිවරණ කොමිෂන් සභාවට හිමි සම්මානය මෙරට මැතිවරණ කොමිසමට හිමිව තිබෙනවා. ඒ පසුගියදා බොට්ස්වානා රාජ්‍යයේ පැවති ජාත්‍යන්තර සම්මාන උළෙලකදීයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ලොව හොදම තැන හිමි වූ අපේ මැතිවරණ කොමිසම (VIDEO) appeared first on Siyatha News.