හුංගම නිවසක ද්විත්ව ඝාතනයක් (VIDEO)

Wait 5 sec.

හුංගම ප්‍රදේශය ද්විත්ව ඝාතනයක් සිදුව තිබෙනවා. අද අළුයම මෙම ඝාතන සිදුව ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පැවසුවේ නිවසක සිටී කාන්තාවක සහ පිරිමි පුද්ගලයකු මෙලෙස තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කර ඇති බවයි. මරණකරු ඝාතන රැසකට සම්බන්ධ පුද්ගලයකු බවටද තොරතුරු අනාවරණය වී තිබෙනවා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post හුංගම නිවසක ද්විත්ව ඝාතනයක් (VIDEO) appeared first on Siyatha News.