ප්ලාස්ටික්, පොලිතීන් මැතිසබයට (VIDEO)

Wait 5 sec.

ප්ලාස්ටික් හා පොලිතින් අවම කිරීම සඳහා අවශ්‍ය කරන වෙළඳපළ නියාමන කටයුතු සිදුකෙරෙමින් පවතින බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසනවා. මේ අතර පළාත් නමයක් කේන්ද්‍ර කරගත් ජාතික සංචාරක සැලැස්මක් ඉදිරි අවුරුදු දහය තුළ ක්‍රියාත්මක කරන බවයි නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ ප්‍රකාශ කළේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ප්ලාස්ටික්, පොලිතීන් මැතිසබයට (VIDEO) appeared first on Siyatha News.