විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩය ගත් ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (VIDEO)

Wait 5 sec.

විදෙස්ගතව සිට මෙරට අපරාධ මෙහෙයවන සංවිධානාත්මක අපරාධකරුවන් සමඟ සමීප සම්බන්ධතා පවත්වන පුද්ගලයකු තලවතුගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම අවස්ථාවේ ඔහු සතුව අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් පමණ තිබී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. මේ අතර නාගොඩ ප්‍රදේශයේදී විදේශ රටක නිෂ්පාදිත පෑනක ස්වරූපයේ අර්ධ ස්වයංක්‍රීය ගිනි අවියක් සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබෙනවාමේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විදෙස් රටක නිෂ්පාදිත පෑනක හැඩය ගත් ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට (VIDEO) appeared first on Siyatha News.