ජාතික ජනබලවේග රජයේ පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය: අලුතින් පත්වු ඇමතිවරුන් මෙන්න

Wait 5 sec.

ජාතික ජනබලවේගය ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු පළමු කැබිනට් මණ්ඩල සංශෝධනය අද (ඔක්තෝබර් 10 වැනිදා) සිදු කෙරුණි.මේ යටතේ කැබිනට් අමාත්‍යවරු තිදෙනක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු දස දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.