ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 76 වන සංවත්සරය අදයි. සමාජ පරිවර්තනයක් වෙනුවෙන්ම ශ්‍රී ලංකා යුද හමුදාව පූර්ණ දායකත්වය ලබා දිය යුතු බවයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ පණිවිඩයක් නිකුත් කරමින් පවසන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජාතියේ ආරක්ෂකයාට 76යි (VIDEO) appeared first on Siyatha News.