එක්සත් ජාතික පක්ෂය සමග එක්ව නව දේශපාලන ගමනකට සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ අනුමැතිය ලබා දී තිබෙනවා. සමගි ජන බලවේගයේ නායකත්වය සහ මගපෙන්වීම යටතේ ඉදිරියට යාමටයි මෙලෙස අනුමැතිය ලැබී ඇත්තේ. කෙසේ වෙතත් ඊට එකඟ වීම සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය මෙතෙක් ප්‍රතිචාරයක් දක්වා නැති බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post UNP දීගයට සමගියෙන් කොළ එළියක් (VIDEO) appeared first on Siyatha News.