රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අද අල්ලස් කොමිසමට ඉදිරිපත් කර තිබෙනවා. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ලබාදුන් නියෝගයකට අනුවයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රාජිත අල්ලස් කොමිසමට (VIDEO) appeared first on Siyatha News.