පවතින උණුසුම් කාලගුණය හමුවේ ගංගා රැසක ජල මට්ටම් පහළ ගොස් ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසනවා. මේ හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසයි එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post උණුසුම වැඩිවෙයි ගංගාවල ජල මට්ටමත් පහළට (VIDEO) appeared first on Siyatha News.