“මා අකමැතිව සිටි ජේ.ආර්.” නමැති කෘතිය ඊයේ එළිදැක්වුණා. හිටපු අමාත්‍ය ඉමිතියාස් බාකීර් මාකාර් විසිනුයි මෙම කෘතිය රචනා කර ඇත්තේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ඊයේ එළිදැක්වූ ” මා අකමැතිව සිටි ජේ .ආර් ” කෘතිය (VIDEO) appeared first on Siyatha News.