වෙන්නප්පුවට සමීප ප්‍රදේශයක පදිංචිකරුවකු වන 50 හැවිරිදි ලාංකිකයකු මෙලෙස තුවාල ලබා ඇති අතර ඔහු වසර 10 කට වැඩි කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සේවය කරයි.තුවාල ලැබූ ලාංකිකයා අබුඩාබි ආසන්න නගරයක සිය බිරිඳ සමග හිතවතෙකුගේ නිවසට ගොස් සිටි අවස්ථාවේ දී මෙම සිද්ධියට මුහුණ දී තිබේ.