හිටපු බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා සම්බන්ධයෙන් විශේෂ විනිශ්චය සභාවක් හමුවේ විභාග කරන ලද නඩුවේ තීන්දුව අද (නොවැම්බර් 17 වැනිදා) ලබාදීමට නියමිතව ඇත.මේ හේතුවෙන් බංග්ලාදේශයේ ඩකා අගනුවර ඇතුළු රටපුරා ආරක්ෂාව තරකර තිබේ.