රජයෙන් නිල නිවාස ඉල්ලන විපක්ෂය – ඉල්ලන හැමදේම දෙන්න බෑ කියන ආණ්ඩුව (VIDEO)

Wait 5 sec.

රජයේ නිල නිවාස ආර්ථිකමය වශයෙන් ඵලදායී ලෙස උපයෝජනය කිරීමට කටයුතු කරන බව අමාත්‍ය චන්දන අභිරත්න පවසනවා. කුලී පදනම යටතේ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ද රජයේ නිල නිවාසය ලබාදෙන නිසයි මන්ත්‍රී චාමර සම්පත් පාර්ලිමේන්තුවේදී ඉල්ලා සිටියේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post රජයෙන් නිල නිවාස ඉල්ලන විපක්ෂය – ඉල්ලන හැමදේම දෙන්න බෑ කියන ආණ්ඩුව (VIDEO) appeared first on Siyatha News.