වගා කර නැති තේ ඉඩම් වතු ජනතාවට ලබාදිය යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. කුඩා තේ වතු හිමියන් එම ජනතාවගේ ජීවනෝපාය උසස් කිරීම එහි අරමුණ බවයි විපක්ෂ නායකවරයා පෙන්වා දෙන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post විපක්ෂ නායක සජිත්ගේ යෝජනාව (VIDEO) appeared first on Siyatha News.