ආන්දෝලනයට තුඩුදුන් ත්‍රිකුණාමලය වෙරළේ ඉදිකළ පන්සලේ ගැටලුව විසඳා ගැනීමට අභියාචනාධිකරණයෙන් යෝජනාවක්

Wait 5 sec.

'ත්‍රිකුණාමලය ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිවර්ධන විහාරයේ' කොටසක් කඩා ඉවත් කරන ලෙස වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති නියෝගය ක්‍රියාත්මක වීම වළක්වන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබෙන නඩුකරය සාමකාමී ආකාරයෙන් විසඳා ගැනීම සුදුසු බව අභියාචනාධිකරණය අද (නොවැම්බර් 19 වැනිදා) යෝජනා කළේය.