රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී පැවැත්වීමට නියමිතයි. අම්පාර, මිහින්තලේ සහ කල්පිටිය ප්‍රදේශවලයි. එම කඳවුරුවලදී දින 14 ක් රැදවියන්ගේ විෂ හරණය කිරිමෙන් අනතුරුව ප්‍රධාන කඳවුරු සඳහා යොමු කිරීමටයි සැලසුම් කර ඇත්තේ. විෂ හරණ කටයුතු සඳහා විශේෂ කණ්ඩායම් කිහිපයක් මේ දිනවල පුහුණු කිරිම් කටයුතු සිදු කරන බවයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සඳහන් කළේ. මේ අතර මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් පුනරුත්තාපනය සඳහා දිස්ත්‍රික් මට්ටමින් කඳවුරු ආරම්භ කිරිමට සැලසුම් කර ඇතැයි ද අන්තරායක ඖෂධ පාලක ජාතික මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.The post රටම එකට ජාතික මෙහෙයුම අද තංගල්ලේදී appeared first on Siyatha News.