උඩරට දුම්රියට අදත් සීමා

Wait 5 sec.

උඩරට මාර්ගයේ ගස් හා පස්කඳු කඩා වැටීම නිසා සිදු වූ පිලීපැනීම හේතුවෙන් මාර්ග අවහිරය මේ වනතෙක් සම්පූර්ණයෙන් පිළිසකර කර නොමැත. එබැවින් අද දින කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය නානුඔය දක්වාත්, බදුල්ල සිට කොළඹ බලා ධාවනය වීමට නියමිතව තිබූ දුම්රිය නානුඔය සිට කොළඹ කොටුව බලාත් ධාවනය කිරීමට නියමිතයි.The post උඩරට දුම්රියට අදත් සීමා appeared first on Siyatha News.