ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 21 වනදා (VIDEO)

Wait 5 sec.

පානයේ නගෝයා සිරි සමාධි විහාරස්ථානයේ පුණ්‍ය මහෝත්සවය වෙනුවෙන් සර්වඥ ධාතුන් වහන්සේ අද මෙරට සිට ජපානයට වැඩම කරවීමට නියමිතයි. ඒ මල්වතු අස්ගිරි අනුනාහිමිවරුන් ඇතුළු මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් මේ අතර සැදැහැති මාධ්‍ය අනුග්‍රාහකත්වය ලබාදෙන්නේ සියත ටීවී ප්‍රමුඛ Voice of Asia අප මාධ්‍ය ජාලයයි.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post ජපානයේ නගෝයා සිරි සමාධි විහාරයේ පුණ්‍ය මහෝත්සවය එළඹෙන 21 වනදා (VIDEO) appeared first on Siyatha News.