තරු පේන බදු (VIDEO)

Wait 5 sec.

ජංගම දුරකතන හරහා අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නෙකුට 20.3%ක බද්දක් අය කරන බව විදුලි සංදේශ නියාමන කොමිසම පවසනවා. එමෙන්ම සාමාන්‍ය දුරකථන ඇමතුම් සඳහා 38%ක බද්දක් ද අය කරන බවයි එම කොමිසම වැඩිදුරටත් ප්‍රකාශ කළේ. රජයේ මුදල් පිළිබඳ කාරක සභාවට විදුලි සංදේශ නියාමන කොමිසම කැඳවූ අවස්ථාවේදී මේ බව අනාවරණය වුණේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post තරු පේන බදු (VIDEO) appeared first on Siyatha News.