මීදුම හරවා යැවූ ගුවන් යානා – කෝච්චියට පෙරළුණු ගල් (VIDEO)

Wait 5 sec.

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියෙහි එන්ජිමට විශාල ගල් සහිත පස්කන්දක් කඩාවැටී තිබෙනවා. ඒ හේතුවෙන් උඩරට දුම්රිය ගමනාගමනයට බාධා එල්ල වී ඇති බවයි වාර්තා වන්නේ. මේ අතර කොළඹ ඇතුළු ප්‍රදේශ කිහිපයකටම අද උදෑසන දැඩි මීදුම් සහිත කාලගුණික තත්ත්වයක් දක්නට ලැබුණා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post මීදුම හරවා යැවූ ගුවන් යානා – කෝච්චියට පෙරළුණු ගල් (VIDEO) appeared first on Siyatha News.