වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී. බී. ටර්නි ප්‍රදීප් කුමාර බීබීසී සිංහල වෙත අදහස් පල කරමින් කියා සිටියේ එම පන්සලට අයත් භූමියේ ඇති හෝටලයක් වෙරළ සංරක්ෂණ නීති උල්ලංඝණය කරමින් ඉදි කර ඇති නිසා එය ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා අතරතුර මෙලෙස එම ස්ථානයේ නැවත ස්වාමීන් වහන්සේලා විසින් ඉදි කිරීමක් ආරම්භ කළ බව ය.