කටුනායකින් ඇල්ලූ කුෂ් (VIDEO)

Wait 5 sec.

කුෂ් මත්ද්‍රව්‍ය කිලෝ 11ක් කටුනායක ගුවන්තොටුපළේදී රේගු නිලධාරීන් සිය භාරයට ගෙන තිබෙනවා. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් කෝටි 11කට අධික බවයි වාර්තා වන්නේ.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post කටුනායකින් ඇල්ලූ කුෂ් (VIDEO) appeared first on Siyatha News.