බදු වෙනස සහ වාහන මිල (VIDEO)

Wait 5 sec.

වාහන ආනයනයේදී අය කරන බදු සම්බන්ධයෙන් රජය මුදල් පිළිබඳ කාරක සභාවේදී අවධාන යොමු කෙරුණා. බදු පැනවීමත් සමඟ වාහන මිල ගණන් පිළිබඳව එම කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා ප්‍රශ්ණ කළා.මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.The post බදු වෙනස සහ වාහන මිල (VIDEO) appeared first on Siyatha News.